Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පිස්සු හැදෙනව ඕයි දැන්නම්. ලකා නම් පිස්සෙක් සිරාවටම. මේ ස්ක්‍රිප්ට්, මේ ඇක්ටිං, මේ ලයිට්නිං, කැමරා, පිස්සුවක් ඕයි. මෙහෙම ක්‍රියේටිව් එකෙක් නම් දැකල නෑ ඕයි. ජයෙන් ජයම වේවා 🤍🤍
රෙදි නැති වෙන්නම දීලා..හරක් රැලට ❤️🩹
දීලා දෙන එක කොරවෙන්න❤😂 මේවා යන්න ඕන youtube එකේ නෙමෙයි. News යන වෙලාවට add වෙනුවට මේවා දාන්න ඕන ❤
අනිවාර්යයෙන්
Ovun dena eka denava aai 😂
ලංකාවේ දේශපාලන නිරුවත කළාත්මකව සුපිරියටම විග්‍රහයක්...
මේ පාර හොද සුද්දයක් දෙන්න පාර්ලිමේන්තුට ❤ ඇත්තටම මිනිස්සුන්ට ආදරයක කරන මිනිස්සු විතරක් පාර්ලිමේන්තුවේ ඉන්දවන්න❤❤❤❤❤❤❤
අදත් සුපිරි 💗 ඩබල් ටච් කරාම ලයික් වැටෙනවාලු ❤️😶
හිටපු ඇමති තුමා එනවා නෙමෙයි ගේනවා නේහ්😂😂..ඒක මරු
අන්න ගියා. මහ එකා වගේමයි
මම දැකපු ප්‍රැක්ටිකල්ම දෙවියා 😂😂😂
බැලුවොත් ඇත්නම් නිදාගන්නවා ඇහැරල හිටියොත් හොරකන් කරනව,,,🤣🤣🤣🤣🤣
සමාජයට හොඳ පණිවිඩයක් දෙන්නේ.... ජය වේවා ඹබ දෙපලට..🎉🎉🎉❤❤❤
කන හරහා මොලයට💪💪💪
සුපිරි දීලා තියෙනවා ඇඩෙන්නම ලකයි සිකයි ජයවේවා
අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය ඉහළින්ම දිනවන්න ඕනි.මාලිමාව පක්ෂයෙන් මුළු පාර්ලිමේන්තුව පුරවන්න ඕනි...එතකොට ශ්‍රමදානයත් නිකන්ම කෙරෙනවා.ජය වේවා ජාතික ජන බලවේගය !!!❤❤❤ජය වේවා ලකයි සිකයි... ❤❤❤
Palayan bn yanna 😂
එකෙන්ම
😂
😅
Denwa me sre bln idon😂😂
අලුත් එක එනකම් මග බලාගෙන හිටියෙ ලකයි සිකයි තමා හොදටම කරේ 😂❤️🔥 රිදෙන්න ඕනි අයට රිදෙන්නම දීල තියෙනව මේ පාරවත් මොලේ කල්පනා කරල ගැලපෙනම සෙට් එකක් පාර්ලිමේන්තු යැව්වොත් හොදයි 🙂 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
සිකාට ආදරේ සෙට් එක ❤️❤️❤️😂😂😂
ඩබල් ටච් කරන්න ආස හිතෙයි 🎀💝💯✨💥💯🫣💝
කන හරහා මොළයටම දීලා තියෙනවා සුපිරියටම 👌👌👌👌👌👌 ආයේ ඉතින් පොඩි එකාගේ ඉදලා ,ලොකු එකාට යනකම් තේරුම් ගන්න පුලුවන් විදියට 👍👍👍ලකයි සිකයි ඉදිරියටත් මේ වගේ සුපිරිම සුපිරි නිර්මාණය ඕනේ ❤❤ ජය වේවා
Comment එක දෙපාරක් ටච් කරාම ලයික් වැටෙනවා කියන්නෙ...🫠🫠🫠
❤
මට ඒහෙම වෙන්නෑනේ .update කරලා නැති නිසාද ?😮
මිනිස්සුන්ට වදින්නම දිලා සුපිරියක් තමයි ඇ😮
මේ පාර අපි පාර්ලිමේන්තුව clean කරමු ❤
ආහ් ඒකනම් දීලතියෙනවා රිදෙන්නම 😂😂
දියවන්නාවෙ set එකට දීල තියනවා ඇඩෙන්නම😂😂😂😂
ලක් අම්මා සහ බිකත් දේවාලේ ට ගෙන්නුවා නම් මරු ..
Ow
අද වීඩියෝ එක නම් සුපිරියක් ...ආතල් නම් ඉතින් ලකයි සිකයි තමයි ...දීලා තියෙනවා මන්ත්‍රීලා,ඇමතිලා කොරවෙන්නම,225රෙදි ගැලවෙන්නම දීලා තියෙනවා ..සුපිරියක් ...😃❤😃❤😃❤😃❤❤
එක පැත්තකින් හිනා යනවා..තව පැත්තකින් මෙච්චර කල් රටට උනේ මේකනෙ කියලා දුක හිතෙනවා..මේ පාරවත් හරියට කතිරෙ පාවිච්චි කරමු❤❤
හරියට කතිරේ ගැහුවට කිසිම ගැම්මක් නෑ වගේ මන්ත්‍රිලා වගේ කෑ ගැහුවට ජනාදිපති උනාම මෙලොරහක් නෑ වගේ කියලා හිතෙන්නේ මට විතරද
සිකාගෙ ආතල් වලට කැමති අය ලයික් කරන් යමු බලන්න.❤😂
දෙයියො පච්චත් ගහල 😂
Part 2 ත් ඉක්කන්ට ඕනි ❤️
ලකයි සිකයි නම් ආතල් තමයි ඉතින් 😂😂😂😂😂😂😂😂
ගැම්මක් තමයි ❤🎉
සුපිරිම චරිත දෙකක් තමා.ආදරෙයි අයියේ අපි...❤❤❤
කලට වෙලාවට දීලා තියනවා දොබෙන් යන්නම..නියමයි..❤️❤️🔥
නියමයි ❤❤❤ මුලු රටටම අවශ්‍ය පනිවිඩයක්❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකක් ලකයි සිකාටයි ජය වේවා 🎉🎉
Dena eka denwa kattiytama wadinma😂😂😂😂😂😂niyami elma 😂😂😂😂😂😂
ජන්දය මොකාට දුන්නද ජනතාවාදී ආණ්ඩුවකට නොවේ, නම් තව පාරක් සොරිම තමයි. සම හරක්ට මේචර කියලත් තෙරුම් ගත නොහැකි නම්. ලකා දෙයියන්ගේ පිහිටයි.❤
දැන් මට තියන ප්‍රශ්න ඒතකොට අපි කාටද ? දෙන්න ඕනේ 🤔🤔🤔🤔
@@User-123-S - ඒකේ අයිතිය උබ සතුයි. විපාකකය අප සතුයි. මම මාලිමාවට දෙනවා. අලුත් ක්‍රමයකට රැවටෙන එක ජරණ මජර ක්‍රමටය වඩා හොදයි. 76 වසරක් නේ.
කාලෙට ගැලපෙන සුපිරි කතව❤❤
සුපිරි ,පට්ට , දෙනවා ආයේ මොළේ හරහා ඇස් අරිලා බඩ යන්නම😂
අද තමා දැනගත්තේ comment එක දෙපාරක් tuch කරාම like 👍 වැටෙනවා තුන්පාරක් tuch කරාම Reply section එකට එනවා කියලා😮😮
ලකාගේ ස්ක්‍රිප්ට් පට්ට කියලා හිතන අය කෝ...🤔👍
පාර්ලිමේන්තුවේ හිටපු උන්ට මේ වීඩියෝව බලන්න ලැබේවා ලකාෂ්වර් දෙයියෝ
ලකයි සිකයි මෙ කරපු වැඩේ සුපිරි thanks a lot for SL people
දෙයියොත් tatoo ගහලා යකෝව්😅
සුපිරි.. උඩින්ම ට්‍රෙන්ඩින් වෙන්න ඕන ඒවා. නිකම්ම කන්ටෙන් නෙවෙයි මේවා..❤
හැමදාම වගේ අදත් සුපිරියක් ❤🎉
😂😂😂 නියමයි .ජයවෙිවා .අදත් හොදටම හොදයි.🔥🔥🔥
අපේ දීපේ සමහරක්ට මෙදා පාරවත් තේරේවිද...? මේ ආකාරයෙන් හරි කීමට ගත්.උත්සහයට ලකා & සිකා ස්තූතියි....
මෙකනම් සුපිරියක් තමා ❤️❤️
නියමයී නියමයි කියන්න වචන නැහැ..මේවයින් හරි රට හරි පාරට ගන්න හදන හැමෝටම පින්.. 🙏🙏
වීඩියෝ එක ලස්සන ඒ වගේම අදට ඔබින තිර පිටපතක් මෙවර පාර්ලිමේන්තුවට යවන සභිකයෙන් බත් කන හරක් නොවේවා
මහා ප්‍රවිනයි කියලා කියාගන්න චිත්‍රපටි අධ්‍යක්ෂවරුන්ගේ පැරණකාලේ කතා වලදකින්න ලැබෙන වස්ත්රාභරණ වලට වඩා මේකේ ඇදුම් නිර්මාණසුපිරියි ඈ ❤
හරයක් තියෙන කොමඩි නියමයි ලකයි සිකයි ❤
පට්ට වියදමක් යන්න ඇති නේහ්.. ලක්ස 10ක්වත් යන්න ඇති 😢😢
ඒකනම් දීලා රිදෙන්නම😹👍
ඒක නම් සුපිරි සිරාවටම...ඇත්ත ❤
21:12 උපේක්ෂා & ශනුද්‍රි.දෙන එක දෙන්න ඕනි ආයෙ කොරවෙලාම යන්න.😂😂😂😂
Mtth click un😂
මම තමා 1st
ඒකත් වදින්නම දීලානේ😂❤
අයියලා දෙන්නා මිනිස්සුන්ව මේහෙම හරි දැනුවත් කරන එකට ගොඩක් ස්තුති ❤❤❤❤
බොහොම හොද කාලීන වීඩියො එකක් ❤
ඔයා ලකාශ්වර් අපි ලන්කේශ්වර්.. 😊😊
දමිතා😂😂😂
Lak amma😂
Sika nemei me inne hesha..😂😂
Niyameta deela thiyanawa❤
කාලයට ගැලපෙන නියම කතාව😂😂😂
කාලෙට හරියන විදිහට දීලා තියෙනවා....පට්ට පට්ට 🫡☺️☺️👍👍👍
නියමයි නියමයි ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
❤❤❤❤❤❤❤❤ ආදරෙයි බුදු සරනයි දෙව් පිහිටයි
සුපිරියක්❤
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබා ගන්න නම් මා ප්‍රිය සහෝදර ශ්‍රී ලාංකිකයිනි, පාර්ලිමේන්තු ආසන බහුතරයක් මාලිමාවට හිතැති සාමාජිකයන් ගෙන් පිරිය යුතු වේ. රටට, ජනතාවට සුබ දායක පනත් සම්මත කරගත හැකිවන්නේ එවිටයි. එළබෙන මහමැතිවරණය එතරම්ම වටියි. සුබ අනාගතයක් වෙනුවෙන් රටේ මිනිසුන්ගේ පිනට පහල වුනු ජනපති තුමාගේ ඉදිරි සැලසුම් එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට හැකිවන්න ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න.
ආදලෙයි හොන්දේ❤❤❤❤❤
නියමයි
ඒකනම් දීලා තියනවා බොකු ඇබරිලාම යන්න. මේ දවස් වලට ගැලපෙනම විඩියෝ එක. 👍👍👍👍
කෝ ලකාටයි සිකාටයි ආදරේ සෙට් එක 😊🫠
කාලෙට ගැලපෙනම සුපිරියක් ❤❤මේව යන්න ඕන ට්ව් චැනලවල
ඒකනම් සුපිරියට කලාත්මකව දීලා තියෙනවා.දේශපාලන නිර්වත,..ලකො සිකෝ.. සුපිරී❤❤❤
ලෙසටම 🎉
Supiriyak bn aiye
සුපිරියක්❤️🔥
❤❤
Gammak thama balan unne ❤
ඒකනම් දිල තියනෝ ඇඩෙන්නම.. නියමයි ලකා සහ සිකා..👌❤️
First comment ekath mage ne
🏆
කඩුපිටිය අයියෙ සුපිරි❤❤❤
😂😂😂 නියමයි
කන හරහා මොලේට 🙂🔥
ඒකනම් මාරම මාරයි
ඒක නම් දීලා තියෙනවා 😂😂😂🖤
ගැම්මක් තමයි ...ඉතින්
ආ....පැටියෝ.......එක මරුවට දීලා තියේනවා හිත් වලට වදින්නම .😁🙏❤️
සුපිරි ඒක 😂😂
Lakai sikai ❤
සියලු ලංකාවාසීන්ට මෙම වීඩියෝවෙහි ගම්‍ය වී ඇති අර්ථය අවබෝධ වේවා වේවා වේවා❤
ඒක නම් සුපිරියක්
දෙවෙනියට ආවෙ සිරිපාලයා😂😂😂😂😂😂
පලවෙනියෙන්ම ආවෙ මොකාද
Ado ou ne😂
@@AruniWickramasinghe-mh8uu මයිනා නෙවෙයිද 😂😂😂😂😂
අදත් සුපිරියක් හොදේ...❤❤❤
ලක් අම්මටයි,පබා යි මතක් උනාඅනිත් හරකුන් කොහොමත් ඒවගෙන්,,,,නියමයි,,,,🎉
පලවෙනි comment එක 😊❤
වචන නෑ ආයෙ ඒකට නං ❤😅
Supiriyake ne කොරවෙන්න Deela
දීලා තියනවා ඒක නම් සුපිරිම
නියම කාලෙට දාපු සුපිරිම වීඩියෝ එකක්....😍😍😍
පිස්සු හැදෙනව ඕයි දැන්නම්. ලකා නම් පිස්සෙක් සිරාවටම. මේ ස්ක්‍රිප්ට්, මේ ඇක්ටිං, මේ ලයිට්නිං, කැමරා, පිස්සුවක් ඕයි. මෙහෙම ක්‍රියේටිව් එකෙක් නම් දැකල නෑ ඕයි. ජයෙන් ජයම වේවා 🤍🤍
රෙදි නැති වෙන්නම දීලා..හරක් රැලට ❤️🩹
දීලා දෙන එක කොරවෙන්න❤😂 මේවා යන්න ඕන youtube එකේ නෙමෙයි. News යන වෙලාවට add වෙනුවට මේවා දාන්න ඕන ❤
අනිවාර්යයෙන්
Ovun dena eka denava aai 😂
ලංකාවේ දේශපාලන නිරුවත කළාත්මකව සුපිරියටම විග්‍රහයක්...
මේ පාර හොද සුද්දයක් දෙන්න පාර්ලිමේන්තුට ❤ ඇත්තටම මිනිස්සුන්ට ආදරයක කරන මිනිස්සු විතරක් පාර්ලිමේන්තුවේ ඉන්දවන්න❤❤❤❤❤❤❤
අදත් සුපිරි 💗 ඩබල් ටච් කරාම ලයික් වැටෙනවාලු ❤️😶
හිටපු ඇමති තුමා එනවා නෙමෙයි ගේනවා නේහ්😂😂..ඒක මරු
අන්න ගියා. මහ එකා වගේමයි
මම දැකපු ප්‍රැක්ටිකල්ම දෙවියා 😂😂😂
බැලුවොත් ඇත්නම් නිදාගන්නවා ඇහැරල හිටියොත් හොරකන් කරනව,,,🤣🤣🤣🤣🤣
සමාජයට හොඳ පණිවිඩයක් දෙන්නේ.... ජය වේවා ඹබ දෙපලට..🎉🎉🎉❤❤❤
කන හරහා මොලයට💪💪💪
සුපිරි දීලා තියෙනවා ඇඩෙන්නම ලකයි සිකයි ජයවේවා
අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය ඉහළින්ම දිනවන්න ඕනි.
මාලිමාව පක්ෂයෙන් මුළු පාර්ලිමේන්තුව පුරවන්න
ඕනි...
එතකොට ශ්‍රමදානයත් නිකන්ම කෙරෙනවා.
ජය වේවා ජාතික ජන බලවේගය !!!
❤❤❤
ජය වේවා ලකයි සිකයි... ❤❤❤
Palayan bn yanna 😂
එකෙන්ම
😂
😅
Denwa me sre bln idon😂😂
අලුත් එක එනකම් මග බලාගෙන හිටියෙ ලකයි සිකයි තමා හොදටම කරේ 😂❤️🔥 රිදෙන්න ඕනි අයට රිදෙන්නම දීල තියෙනව මේ පාරවත් මොලේ කල්පනා කරල ගැලපෙනම සෙට් එකක් පාර්ලිමේන්තු යැව්වොත් හොදයි 🙂 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
සිකාට ආදරේ සෙට් එක ❤️❤️❤️😂😂😂
ඩබල් ටච් කරන්න ආස හිතෙයි 🎀💝💯✨💥💯🫣💝
😂
කන හරහා මොළයටම දීලා තියෙනවා සුපිරියටම 👌👌👌👌👌👌 ආයේ ඉතින් පොඩි එකාගේ ඉදලා ,ලොකු එකාට යනකම් තේරුම් ගන්න පුලුවන් විදියට 👍👍👍
ලකයි සිකයි ඉදිරියටත් මේ වගේ සුපිරිම සුපිරි නිර්මාණය ඕනේ ❤❤ ජය වේවා
Comment එක දෙපාරක් ටච් කරාම ලයික් වැටෙනවා කියන්නෙ...🫠🫠🫠
❤
මට ඒහෙම වෙන්නෑනේ .update කරලා නැති නිසාද ?😮
මිනිස්සුන්ට වදින්නම දිලා සුපිරියක් තමයි ඇ😮
මේ පාර අපි පාර්ලිමේන්තුව clean කරමු ❤
ආහ් ඒකනම් දීලතියෙනවා රිදෙන්නම 😂😂
දියවන්නාවෙ set එකට දීල තියනවා ඇඩෙන්නම😂😂😂😂
ලක් අම්මා සහ බිකත් දේවාලේ ට ගෙන්නුවා නම් මරු ..
Ow
අද වීඩියෝ එක නම් සුපිරියක් ...ආතල් නම් ඉතින් ලකයි සිකයි තමයි ...දීලා තියෙනවා මන්ත්‍රීලා,ඇමතිලා කොරවෙන්නම,225රෙදි ගැලවෙන්නම දීලා තියෙනවා ..සුපිරියක් ...😃❤😃❤😃❤😃❤❤
එක පැත්තකින් හිනා යනවා..තව පැත්තකින් මෙච්චර කල් රටට උනේ මේකනෙ කියලා දුක හිතෙනවා..මේ පාරවත් හරියට කතිරෙ පාවිච්චි කරමු❤❤
හරියට කතිරේ ගැහුවට කිසිම ගැම්මක් නෑ වගේ මන්ත්‍රිලා වගේ කෑ ගැහුවට ජනාදිපති උනාම මෙලොරහක් නෑ වගේ කියලා හිතෙන්නේ මට විතරද
සිකාගෙ ආතල් වලට කැමති අය ලයික් කරන් යමු බලන්න.❤😂
දෙයියො පච්චත් ගහල 😂
Part 2 ත් ඉක්කන්ට ඕනි ❤️
ලකයි සිකයි නම් ආතල් තමයි ඉතින් 😂😂😂😂😂😂😂😂
ගැම්මක් තමයි ❤🎉
සුපිරිම චරිත දෙකක් තමා.ආදරෙයි අයියේ අපි...❤❤❤
කලට වෙලාවට දීලා තියනවා දොබෙන් යන්නම..නියමයි..❤️❤️🔥
නියමයි ❤❤❤ මුලු රටටම අවශ්‍ය පනිවිඩයක්❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකක් ලකයි සිකාටයි ජය වේවා 🎉🎉
Dena eka denwa kattiytama wadinma😂😂😂😂😂😂niyami elma 😂😂😂😂😂😂
ජන්දය මොකාට දුන්නද ජනතාවාදී ආණ්ඩුවකට නොවේ, නම් තව පාරක් සොරිම තමයි. සම හරක්ට මේචර කියලත් තෙරුම් ගත නොහැකි නම්. ලකා දෙයියන්ගේ පිහිටයි.❤
දැන් මට තියන ප්‍රශ්න ඒතකොට අපි කාටද ? දෙන්න ඕනේ 🤔🤔🤔🤔
@@User-123-S - ඒකේ අයිතිය උබ සතුයි. විපාකකය අප සතුයි. මම මාලිමාවට දෙනවා. අලුත් ක්‍රමයකට රැවටෙන එක ජරණ මජර ක්‍රමටය වඩා හොදයි. 76 වසරක් නේ.
කාලෙට ගැලපෙන සුපිරි කතව❤❤
සුපිරි ,පට්ට , දෙනවා ආයේ මොළේ හරහා ඇස් අරිලා බඩ යන්නම😂
අද තමා දැනගත්තේ comment එක දෙපාරක් tuch කරාම like 👍 වැටෙනවා තුන්පාරක් tuch කරාම Reply section එකට එනවා කියලා😮😮
ලකාගේ ස්ක්‍රිප්ට් පට්ට කියලා හිතන අය කෝ...🤔👍
පාර්ලිමේන්තුවේ හිටපු උන්ට මේ වීඩියෝව බලන්න ලැබේවා ලකාෂ්වර් දෙයියෝ
ලකයි සිකයි මෙ කරපු වැඩේ සුපිරි thanks a lot for SL people
දෙයියොත් tatoo ගහලා යකෝව්😅
සුපිරි.. උඩින්ම ට්‍රෙන්ඩින් වෙන්න ඕන ඒවා. නිකම්ම කන්ටෙන් නෙවෙයි මේවා..❤
හැමදාම වගේ අදත් සුපිරියක් ❤🎉
😂😂😂 නියමයි .ජයවෙිවා .අදත් හොදටම හොදයි.🔥🔥🔥
අපේ දීපේ සමහරක්ට මෙදා පාරවත් තේරේවිද...? මේ ආකාරයෙන් හරි කීමට ගත්.උත්සහයට ලකා & සිකා ස්තූතියි....
මෙකනම් සුපිරියක් තමා ❤️❤️
නියමයී නියමයි කියන්න වචන නැහැ..මේවයින් හරි රට හරි පාරට ගන්න හදන හැමෝටම පින්.. 🙏🙏
වීඩියෝ එක ලස්සන ඒ වගේම අදට ඔබින තිර පිටපතක් මෙවර පාර්ලිමේන්තුවට යවන සභිකයෙන් බත් කන හරක් නොවේවා
මහා ප්‍රවිනයි කියලා කියාගන්න චිත්‍රපටි අධ්‍යක්ෂවරුන්ගේ පැරණකාලේ කතා වලදකින්න ලැබෙන වස්ත්රාභරණ වලට වඩා මේකේ ඇදුම් නිර්මාණසුපිරියි ඈ ❤
හරයක් තියෙන කොමඩි නියමයි ලකයි සිකයි ❤
පට්ට වියදමක් යන්න ඇති නේහ්.. ලක්ස 10ක්වත් යන්න ඇති 😢😢
ඒකනම් දීලා රිදෙන්නම😹👍
ඒක නම් සුපිරි සිරාවටම...ඇත්ත ❤
21:12 උපේක්ෂා & ශනුද්‍රි.දෙන එක දෙන්න ඕනි ආයෙ කොරවෙලාම යන්න.😂😂😂😂
Mtth click un😂
මම තමා 1st
ඒකත් වදින්නම දීලානේ😂❤
අයියලා දෙන්නා මිනිස්සුන්ව මේහෙම හරි දැනුවත් කරන එකට ගොඩක් ස්තුති ❤❤❤❤
බොහොම හොද කාලීන වීඩියො එකක් ❤
ඔයා ලකාශ්වර් අපි ලන්කේශ්වර්.. 😊😊
දමිතා😂😂😂
Lak amma😂
Sika nemei me inne hesha..😂😂
Niyameta deela thiyanawa❤
කාලයට ගැලපෙන නියම කතාව😂😂😂
කාලෙට හරියන විදිහට දීලා තියෙනවා....පට්ට පට්ට 🫡☺️☺️👍👍👍
නියමයි නියමයි ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
😂
❤❤❤❤❤❤❤❤ ආදරෙයි බුදු සරනයි දෙව් පිහිටයි
සුපිරියක්❤
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබා ගන්න නම් මා ප්‍රිය සහෝදර ශ්‍රී ලාංකිකයිනි, පාර්ලිමේන්තු ආසන බහුතරයක් මාලිමාවට හිතැති සාමාජිකයන් ගෙන් පිරිය යුතු වේ. රටට, ජනතාවට සුබ දායක පනත් සම්මත කරගත හැකිවන්නේ එවිටයි. එළබෙන මහමැතිවරණය එතරම්ම වටියි. සුබ අනාගතයක් වෙනුවෙන් රටේ මිනිසුන්ගේ පිනට පහල වුනු ජනපති තුමාගේ ඉදිරි සැලසුම් එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට හැකිවන්න ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න.
ආදලෙයි හොන්දේ❤❤❤❤❤
නියමයි
ඒකනම් දීලා තියනවා බොකු ඇබරිලාම යන්න. මේ දවස් වලට ගැලපෙනම විඩියෝ එක. 👍👍👍👍
කෝ ලකාටයි සිකාටයි ආදරේ සෙට් එක 😊🫠
කාලෙට ගැලපෙනම සුපිරියක් ❤❤මේව යන්න ඕන ට්ව් චැනලවල
ඒකනම් සුපිරියට කලාත්මකව දීලා තියෙනවා.
දේශපාලන නිර්වත,..
ලකො සිකෝ.. සුපිරී❤❤❤
ලෙසටම 🎉
Supiriyak bn aiye
සුපිරියක්❤️🔥
❤❤
Gammak thama balan unne ❤
ඒකනම් දිල තියනෝ ඇඩෙන්නම.. නියමයි ලකා සහ සිකා..👌❤️
First comment ekath mage ne
🏆
කඩුපිටිය අයියෙ සුපිරි❤❤❤
😂😂😂 නියමයි
කන හරහා මොලේට 🙂🔥
ඒකනම් මාරම මාරයි
ඒක නම් දීලා තියෙනවා 😂😂😂🖤
ගැම්මක් තමයි ...ඉතින්
ආ....පැටියෝ.......එක මරුවට දීලා තියේනවා හිත් වලට වදින්නම .😁🙏❤️
සුපිරි ඒක 😂😂
Lakai sikai ❤
සියලු ලංකාවාසීන්ට මෙම වීඩියෝවෙහි ගම්‍ය වී ඇති අර්ථය අවබෝධ වේවා වේවා වේවා❤
ඒක නම් සුපිරියක්
දෙවෙනියට ආවෙ සිරිපාලයා😂😂😂😂😂😂
පලවෙනියෙන්ම ආවෙ මොකාද
Ado ou ne😂
@@AruniWickramasinghe-mh8uu මයිනා නෙවෙයිද 😂😂😂😂😂
අදත් සුපිරියක් හොදේ...❤❤❤
ලක් අම්මටයි,පබා යි මතක් උනා
අනිත් හරකුන් කොහොමත් ඒවගෙන්,,,,නියමයි,,,,🎉